බාසුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බාහු බලයෙන් ශූර වූ සිංහයා.

නා. බහසුරු බ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සූර්යයා (සං. භාස්වර) 2. සිංහයා (සං. භාසුරක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lion
2. n. sun