දියනෙත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලොවට ඇසක් වන බුදුන්වහන්සේ.
2. නා.ප්‍ර. හිරු; සූර්යයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. buddha
2. n. sun