ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2311
sultanate
sultry
1. a. ග්රීෂ්මාධික
2. a. සුළං නැති
sum
1. vti. එකතු කරනවා
2. vti. එකතු වෙනවා
3. n. එකතුව
4. n. ඓක්යය
5. n. ගණන
6. n. මුදල
7. n. මුළු එකතුව
8. n. මුළු ගණන
9. n. රාශිය
sum total
1. Soc. සමස්තය
2. Psy. සම්පිණ්ඩනය
sum up
sum-total
1. සමස්තය
2. සම්පිණ්ඩනය
sumac
n. ශාකයක්
summable
Mat. සමාකල්ය
summand
Mat. සමාකලය
summarily
summarising
n. සංකාසනය
summarization
summarize
vt. සාරාංශ කරනවා
summarizing
summary
1. a. ඉක්මනින් කරන ලද
2. n. පිණ්ඩාර්ථය
3. Law. ලඝු
4. a. ලුහුඬු
5. n. ලුහුඬු සංග්රහය
6. Law. සංක්ෂෙපණීය
7. a. සංක්ෂේප
8. n. සංක්ෂේපය
9. n. සම්පිණ්ඩනය
10. n. සාරය
11. n. සාරාංශය
summation
1. ආකලනය
2. n. එකතුව
3. n. මුළුල්ල
4. n. සංක්ෂේපයෙන් දැක්වීම
5. Soc. සම්පිණ්ඩනය
6. n. සමාකලනය
summer
1. n. ග්රීෂ්ම ඍතුව
2. a. ග්රීෂ්ම ඍතුවට අයත්
3. a. ග්රීෂ්ම ඍතුවට සුදුසු
4. ග්රීෂ්ම සෘතුව
5. ග්රීෂ්ම සෘතුවට අයත්
6. ග්රීෂ්ම සෘතුවට සුදුසු
7. n. ග්රීෂ්මය
8. n. ගිම
9. n. ගිම්හානය
10. n. නිදාඝය
11. n. වයස දැක්වීමේදී අවුරුද්ද
summer house
1. n. උයන් කුටිය
2. n. ගිම්හාන නිවාසය
summer school
summer solstice
1. n. උත්තරායනය
2. Geo. ගිම්හාන සුර්ය නිවෘත්තිය
3. Phy. ගිම්හාන සූර්ය නිවෘත්තිය
summertime
n. ගිම්හාන කාලය
summery
summing up
1. Law. සංක්ෂෙප දේශනය
2. Soc. සංක්ෂේපකරණය
summist
Log. සම්පිණ්ඩක