ගිම්හානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ග්‍රීෂ්ම සෘතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ග්‍රීෂ්ම ඍතුව (පා. ගිම්හාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. summer