ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2310

sulphaguanidine

Med. සල්පගුවනයිඩින්

sulphamerazine

Med. සල්පමෙරසින්

sulphamethazine

Med. සල්පමෙතසින්

sulphanilamide

Med. සල්පනිලමයිඩ්

sulphapyridine

Med. සල්පපිරිඩින්

sulphate

1. Che. සල්fපේට්
2. Med. සල්පේට්
3. n. සල්ෆියුරික් අම්ලයේ ලවණය
4. සල්ෆේට්

sulphathiazole

Med. සල් පතයසෝල්

sulphating

1. Art. ලුණු බැඳීම
2. ලුණූ බැඳුම
3. ලුණූ බැඳීම

sulphide

1. n. ගෙන්දගම්වල සංයෝගයක්
2. Che. සල්fපයිඩ්
3. සල්ෆයිඩ්

sulphite

1. සල්ෆයිට්
2. n. සල්ෆියුරස් අම්ලයේ ලවණය

sulphobacteria

සල්ෆොබැක්ටීරියා

sulphocyanide

සල්ෆොසයනයිඩ්

sulphofication

Bot. ගෙන්දගම් සෑදීම

sulphonal

Med. සල් පොනල්

sulphonamide

1. Med. සල් පොනමයිඩ්
2. සල්පොනමයිඩ්

sulphonation

සල්ෆොනීකරණය

sulphonic acid

Che. සල්fපොනික් අම්ලය

sulphur

1. n. ගන්ධක
2. n. ගෙන්දගම්
3. Che. සල්fපර්
4. Med. සල්පර්
5. සල්ෆර්

sulphur bacteria

Bot. සල්පර් බැක්ටීරියා

sulphureous

a. ගෙන්දගම් වැනි

sulphuric acid

1. Che. සල්fපියුරික් අම්ලය
2. Med. සල්පරික් අම්ලය
3. Bot. සල්පියුරික් අම්ලය
4. n. සල්ෆ්‍යුරික් අම්ලය

sulphurous

a. අඩු ගෙන්දගම් ඇති

sultan

n. සුල්තාන්

sultana

1. n. වියළි මුද්දරප්පලම්
2. සුල්ටානා
3. n. සුල්තාන්ගේ බිසොව