ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2309
suitcase
n. සූට්කේසය
suite
1. n. අරුමෝසම් බඩු කට්ටලය
2. කට්ටලය
3. n. කාමර පෙල
4. n. පිරිවර ජනයා
suited
suiting
suitor
1. Law. නඩු කියන්නා
2. n. පැමිණිලිකාරයා
3. n. විවාහබස් ඉල්ලන්නා
sulcate
Bot. නිඛාතීය
sulciform
Bot. නිඛාතරූපී
sulculus
sulcus
sulfate
sulfonate
sulfonation
sulfur
sulk
1. v. බුම්ම ගන්නවා
2. v. බුම්මනවා
3. vi. බුම්මාගෙන ඉන්නවා
sulkily
1. adv. තරභෙන්
2. තරහෙන්
3. adv. බුම්මා ගෙන
sulkiness
1. Psy. දුමුව
2. n. බුම්මාගෙන සිටීම
sulky
sullage
sullen
sullenly
1. adv. කනගාටු ලෙස
2. adv. මුරණ්ඩු ලෙස
sullied
sully
1. vt. කැලැල් කරනවා
2. vt. දුරවර්ණ කරනවා
sulpha
n. සල්ෆොනමයිඩ්
sulphadiazine
Med. සල්පඩයසින්