මාර්ගස්ථ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සෝවාන් ආදී මාර්ගයට පැමිණි ; මාර්ගලාභී.
2. මාර්ගයට අයත් ; මාර්ගයෙහි ගමන්ගන්නා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මාර්ගයට පැමිණි (සං. මාර්ගස්ථ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. transit
1. වි. සෝවාන් ආදී මාර්ගයට පැමිණි ; මාර්ගලාභී.
2. මාර්ගයට අයත් ; මාර්ගයෙහි ගමන්ගන්නා.
වි. මාර්ගයට පැමිණි (සං. මාර්ගස්ථ)
a. transit