සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3318

මාර්තු

n. march

මාර්තු 21 වෙනිදා

n. vernal equinox

මාර්තු 25 වෙනිදා

n. lady day

මාර්තු මාසය

n. march

මාර්දවය

1. n. kindness
2. mellowness

මාර්දුවනය

maceration

මාර්දුවනය කරනවා

macerate

මාර්සුපියාලියා වර්ගයේ ක්ෂීරපායි සතෙක් කැන්ගරු වැනි

n. marsupial

මාරාත්මක

1. a. internecine
2. Med. lethal
3. a. pestilential

මාරාන්තික

a. deadly

මාරාන්තික ග්‍රහණය

n. stranglehold

මාරාන්තික දුක

n. agony

මාරිය

Med. pest

මාරු

n. change

මාරු අඬුව

Art. slip-joint pliers

මාරු කරන

1. commuting
2. converting

මාරු කරනවා

1. v. change
2. v. commute
3. vt. convert
4. vt. exchange
5. Inf. shift
6. vti. transfer
7. vti. turn

මාරු කල හැකි

Acc. transferable

මාරු කළ හැකි

1. adj. changeable
2. a. convertible
3. Sur. interchangeable

මාරු කළ හැකි බව

transferability

මාරු කාසි

1. n. change
2. n. coin

මාරු කිරීම

1. n. change
2. n. commutation
3. n. convert
4. n. transfer

මාරු නොවන

adj. changeless

මාරු පොළ

n. exchange