ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 605

counterpoise

1. n. පතිතුලනය
2. Mat. ප්‍රතිතෝලකය
3. Mat. ප්‍රතිතෝලනය කරනවා
4. vt. සමබර යොදනවා

counterproof

1. නිරේඛණ පිළිපත
2. Aes. පිළිපත

countershading

පිළිසේයාව

countersign

1. Acc. අනු අත්සන් කරනවා
2. Acc. අනු අත්සන් යෙදීම

countersigning

n. පිළිහස් තැබීම

countersink

1. Civ. සපරම් කටුව
2. Civ. සපරම් කරනවා

countersink bit

1. n. සපරම් කටුව
2. Art. සපරම් තලය

countersinker

සපරම්කරු

countersinking

1. සපරම විදිනවා
2. සපරම් කිරීම

countervail

Law. ප්‍රතියෝජනය කරනවා

countervailing duty

Eco. ප්‍රතිතෝලන තීරුව

counterweight

1. Mat. ප්‍රතිතෝලකය
2. Civ. ප්‍රතිභාරය

countess

n. ආදිපාද දේවිය

counting

1. Law. ගණන
2. n. ගණනය
3. Log. ගණන් කිරීම
4. Phy. ගිණීම

countless

1. a. අගණ්‍ය
2. a. අප්‍රමාණ
3. a. අසංඛය
4. adj. අසංඛ්‍ය
5. a. ගණන් නැති
6. adj. ගිණිය නොහැකි

countrified

a. පිටිසර

country

1. a. ගම්බද
2. a. ග්‍රාම්‍ය
3. n. ජනපදය
4. n. දෙස
5. n. දේශය
6. a. දේශ්‍රීය
7. දේශීය
8. a. පසල්
9. n. පළාත
10. n. පිටිසර
11. n. රට
12. st. රට්ඨ
13. st. රාෂ්ට්‍ර
14. n. විතය

country-side

1. ගම්බද පෙදෙස
2. පිටිසර පළාත
3. රටේ දර්ශනය
4. පිටිසරබද පළාත

countryman

1. n. ගම්වැසියා
2. n. ගැමියා
3. n. පිටිසරයා
4. n. සියරැටියා

countryside

1. n. ගම්බද
2. n. පිටිසර

counts

1. (නූල්) නොම්මර
2. ගණන්
3. ගණන් කිරීම්
4. Phy. ගිණීම්
5. Art. නොම්මර

county

1. n. කෝරළය
2. n. ජනපදය
3. n. පත්තුව
4. n. ප්‍රාන්තය

coup

1. n. කුමන්ත්‍රණය
2. Law. බලග්‍රහණය
3. n. රාජ්‍යවිරෝධි කැරැල්ල
4. n. හදිසි ව්‍යාපාරය
5. n. හදිසිපහරදීම

coup de grace

n. බිම වැටෙන සේ පහර දීම