පිළිපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (පාරිභා.) (චෙක්පත්, සහතික පත් ආදිය) නිකුත් කිරීමෙහි දී තබා ගන්නා උපපත ; අනුසටහන ; උපපත්‍රිකාව.
2. රෙදි පෙරෙදි වස්ත්‍ර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. counterfoil
2. Aes. counterproof