පිළිපදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අනුව යනවා ; අනුව ක්‍රියා කරනවා ; අනුගමනය කරනවා ; නියම අයුරින් ක්‍රියා කරනවා.
2. මාර්ගයකට පිවිසෙනවා ; පැමිණෙනවා.