ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 604

counter-revolution

ප්‍රතිවිප්ලවය

counter-shaft

1. අනු ඊෂාව
2. යන්ත්‍ර
3. අතු කඳ

counter-sign

1. අනුඅත්සන් යොදනවා
2. අනුඅත්සන යොදනවා

counter-suggestion

පිළි ඉඟිය

counter-weight

1. ප්‍රතිභාරය
2. පිළිබර

counteract

1. vt. නවත්වනවා
2. v. නිෂ්එල කරනවා
3. vt. නිෂ්එල බවට පත්කරනවා
4. නිෂ්ඵල කරනවා
5. නිෂ්ඵල බවට පත්කරනවා
6. v. බාධා කරනවා
7. vt. විරුද්ධව ක්‍රියා කරනවා

counterbalance

1. Mat. ප්‍රතිතෝලකය
2. Mat. ප්‍රතිතෝලනය
3. Mat. ප්‍රතිතෝලනය කරනවා
4. ප්‍රතිසංතුලනය

counterbore

Art. තව්ගැටි ලොකු කරනවා

counterbracing

Civ. හරස් ඉල ලෑම

countercentric

ප්‍රතියථාර්ථවාදය

countercheck

1. ගණන් ගැනීම
2. දෙවරක් පරීක්ෂාව
3. යමකට විරුද්ධ වැළකුම

counterclaim

1. ප්‍රතියාචනය
2. පිළියැදුම

counterclockwise

1. Mat. වාමාවර්ත
2. වාමාවර්තී

counterfactual

Log. ප්‍රතිපරිසිද්ධික

counterfeit

1. adj. කූට
2. Soc. කූටානුකරණය
3. adj. බොරු
4. vt. බොරුවට අඟවනවා
5. vt. රවටනවා
6. adj. ව්‍යාජ
7. v. ව්‍යාජ වශයෙන් සාදනවා
8. n. ව්‍යාජ වූ දේ
9. Law. ව්‍යාජානුකරණය කරනවා
10. a. හොර
11. n. හොර නෝට්ටුව
12. v. හොරෙන් මුද්‍රණය කරනවා

counterfoil

1. n. උපපත්‍රිකාව
2. n. කුවිතාන්සියක් කඩා දීමේදී පොතෙහි නොඉරා ඉතිරි ව
3. n. පිළිපත

counterfort

Civ. පිළිපාව

counterhem

අතේ මැසූ පිටාර වාටිය

countermand

1. vt. කලින් දුන් අණ අවලංගු කරනවා
2. Law. ප්‍රතිනියොග කරනවා
3. Acc. ප්‍රතිනියෝග කරනවා

counterpane

1. n. ඇඳ ඇතිරිල්ල
2. ඇඳු වැස්ම

counterpart

1. Law. ප්‍රතිඛණ්ඩය
2. n. ප්‍රතිමූර්තිය
3. n. ප්‍රතිරූපය
4. n. පිටපත
5. Law. පිළිකැඩිය

counterparts

Log. ප්‍රතිපූරණ

counterplea

1. ප්‍රත්‍යත්තරය
2. n. ප්‍රත්‍යුත්තරය

counterpoint

1. n. තෞර්යසංවාදය
2. Log. ප්‍රතිසංවාදය