ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 603
counter-balance
1. ප්රතිතුලනය
2. සමබර කරනවා
3. ප්රතිතෝලකය
4. බලයක් යොදනවා
5. එලෙන්දු කරනවා
6. සම බරක් යොදනවා
7. ප්රතිතෝලනය කරනවා
8. එලෙන්දු වෙනවා
counter-blast
counter-case
counter-charge
1. පහරට පහර
2. ප්රතිචෝදනාව
3. ප්රතිවොදනාරෝපණය
4. ප්රතිවිරුද්ධ දෝෂාරෝපණය
5. විරෝධය
counter-charges
counter-claim
1. ප්රතියාචනය
2. පිළියැදුම
counter-clock-wise
counter-clockwise
counter-culture
counter-current
counter-curse
counter-example
counter-foil
counter-humanism
counter-irritant
counter-march
counter-melody
counter-offer
counter-part
1. ප්රතිරූපය
2. අනුපිටපත
3. පූරණය
4. අන් තැනෙක සමාන තනතුරක නියැලියෙක්
5. පිටපත
counter-plot
counter-point
counter-pressure
counter-productive
counter-reformation
1. 16 වන සියවසේ දී ප්රොතෙස්තන්ත ප්රතිසංස්කරණයට එරෙහිව ක්රිස්තියානි පල්ලිය මගින් ගත් ක්රියාමාර්ගයක්
2. ප්රතිවිරුද්ධ ප්රතිසංස්කරණය
3. පුනර් ප්රතිසංස්කරණය
4. පුනර්ප්රතිසංස්කරණය
5. ප්රතිසංස්කරණ විරෝධී