ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 602
coumarin
council
1. n. මඩුල්ල
2. n. මණ්ඩලය
3. n. මන්ත්රණ සභාව
4. n. මන්ත්රණසභාව
5. n. රාජසභාව
6. st. වැටුම්
7. n. සංගීතිය
8. n. සභාව
council chamber
council-chamber
council-hall
councillor
1. Law. මන්ත්රණ සභික
2. n. මන්ත්රීවරයා
3. n. සභික
4. n. සභිකයා
councilor
1. කවුන්සල සාමාජිකයා
2. n. මන්ත්රණ සභාවේ සාමාකයා
3. මන්ත්රණ සභික
4. n. මන්ත්රී
5. n. සභාසදයා
councils
Eco. විධායක සභා
counsel
1. n. අධිනීතිඥ
2. vt. අනුශාසනා කරනවා
3. vt. අවවාද දෙනවා
4. v. උපදෙස් දෙනවා
5. n. උපදේශක
6. n. උපදේශකයා
7. n. උපදේශය
8. n. උපාය
9. Law. ඔවා දෙනවා
10. n. දැනමුතුකම
11. n. නීති උපදේශක
12. n. නීතිඥ පිරිස
13. n. නීතිඥයා
14. Law. නීතිනිදේශක
15. n. සිහිබුද්ධිය
counselee
counselling
1. Soc. අනුශාසනය
2. n. අනුශාසනා කිරීම
3. n. උපදෙස් දීම
4. Soc. උපදෙස්දීම
5. උපදේශනය
counsellor
1. n. අනුශාසක
2. n. උපදේශක
3. Law. උපදේශකයා
4. n. පුරෝහිතයා
5. Law. මන්ත්රණදායකයා
count
1. vti. ගණනට ගන්නවා
2. vti. ගණනට ගැණෙනවා
3. v. ගණනවා
4. vti. ගණන් කරනවා
5. n. ගණන් කිරීම
6. v. ගණන් ගන්නවා
7. n. ගණන් ගැනීම
8. vti. ගණිනවා
9. n. ගැණ බලනවා
10. Mat. ගැණීම
11. n. චෝදනාව
12. n. යුරෝපීය සිටුවරයා
13. n. වටිනාකම
14. Law. වෝදනාංකය
15. n. සංඛ්යාව
16. v. සලකනවා
17. n. සැලකීම
18. ගණකය
count on
count-book
countability
1. ගණන් කළ හැකි බව
2. Mat. ගණ්යතාව
3. Mat. ගැණිය හැකි බව
countable
1. adj. ගණන් කළ හැකි
2. Mat. ගණ්ය
3. Mat. ගැණිය හැකි
countdown
countenance
1. v. අනුබල දෙනවා
2. v. ඉඩ දෙනවා
3. vt. ඉඩ හරිනවා
4. n. ධෛර්යය
5. n. මුහුණ
6. n. මුහුණුවර
7. n. මුහුණෙහි පෙනීම
8. n. මුහුණෙහි ස්වභාවය
9. n. මුහුනුවර
counter
1. n. අලගුව
2. adv. එදිරිව
3. v. එරෙහිව ක්රියා කරනවා
4. n. කවුන්ටරය
5. n. කවුළුව
6. Inf. ගණකය
7. n. ගණන් කරන්නා
8. n. ගණන් ගන්නා උපකරණය
9. Mat. ගණිනය
10. Eco. ගණින්නා
11. prefix. ප්රති
12. a. ප්රතිකූල
13. n. බඩු විකුණන මේසය
14. v. බාධා කරනවා
15. prefix. විරුද්ධ
16. adv. විරුද්ධව
17. vt. විරුද්ධව ක්රියා කරනවා
18. prefix. සතුරු
counter reformation
1. Acc. පුනර් ප්රතිසංස්කරණය
2. Eco. පුනර්ප්රතිසංස්කරණය
counter tube
Ele. ගනින කපාටය
counter-attack
1. ප්රතිප්රහාරය
2. ප්රතිප්රහාර එල්ල කරනවා
3. ප්රතිවිරුද්ධ සටන
4. ප්රතිප්රහාර