ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 601
cotton-flake
cotton-thread
cottrell precipitator
Che. කොට්රල් අවක්ෂේපකය
cotylar
1. Bot. කොටිලීය
2. Bot. බීජපත්රීය
cotyledon
1. n. ඇටපියල්ල
2. Bot. කොටිලය
3. පියැල්ල
4. බීජ පත්රය
5. n. බීජ පියල්ල
6. n. බීජපත්රය
cotyledonous
1. Bot. කොටිලීය
2. බීජපත්රික
3. Bot. බීජපත්රීය
cotyloid
cotylosauria
cotype
couch
1. v. අදහස් දක්වනවා
2. vti. ඇඳේ බාවනවා
3. n. කවිච්චිය
4. කවිච්වය
5. n. කුඩා ඇඳ
6. vti. නිදනවා
7. v. ප්රකාශ කරනවා
8. v. බාවනවා
9. vti. ලගිනවා
10. v. ලඟිනවා
11. vti. ලැග සිටිනවා
12. vti. වචනයෙන් ප්රකාශ කරනවා
13. n. ශයනය
14. v. ශයනය කරනවා
15. n. සයනය
16. vti. හොවනවා
couchant
couchette
1. n. දුම්රිය මැදිරි ඇඳ
2. මිරිය මැදිරි ඇඳ
couching
1. පරතර යෙදුම
2. පරතර යෙදීම
cougar
1. n. උතුරු ඇමෙරිකානු අඳුන් දිවියා
2. n. පූමා
cough
1. v. කසිනවා
2. v. කහිනවා
3. v. කාරනවා
4. n. කාශය
5. n. කාසය
6. n. කැස්ස
cough up
1. vt. අකමැත්තෙන් මුදල් ගෙවනවා
2. vt. තොරතුරු එළිදරවු කරනවා
coughing
n. කැස්ස
could
v. පුළුවන් වුණා
coulee
1. කුඩා මිටියාවත
2. Geo. කුලිය
3. කුලිය (ලාවා ගැල්ම)
4. Geo. ලාවා ගැල්ම
5. වියලී ගිය කඳුර
coulisse
Aes. මත්ත වාරණිය
coulomb
coulometer
coulometry
coulter
n. නගුල් දැත්ත