ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 600
costrel
costs
1. n. නඩු ගාස්තුව
2. Law. නඩු වියදම
3. Law. වියදම
costume
1. n. ඇඳුම
2. n. ඇඳුම් පැළඳුම්
3. n. වේශය
costumer
costumier
costuming
1. ඇඳුම් නිර්මාණය කිරීමේ කාර්යය
2. මුළු ඇඳුම් කට්ටලය
3. Aes. වෙස් ද්රව්යය
4. වේශ නිර්මාණය
cosy
1. adj. උණුසුම්
2. a. උණුසුම් සහිත
3. n. තේ පෝච්චි ආදිය වසන උරය
4. තේ පෝච්ව ආදිය වසන උරය
5. adj. ප්රියජනක
6. a. සනීප
7. adj. සැපදායක
8. adj. සැපපහසු
9. a. සැපපහසු ඇති
10. adj. සුවපහසු
11. adj. සුහදශ්රීලි
12. සුහදශීලි
cot
1. n. කුටිය
2. n. කුඩා ඇඳ
3. Mat. කොට්
4. Sta. කෝටැංජනය
5. Sta. ඛංණ්ඩාංකය
6. n. ගේ පැල
7. n. තොටිල්ල
8. n. පටු ඇඳ
9. n. පැල
cotangent
cote
coterie
1. Aes. කට්ටිය
2. n. මිත්ර සමාජය
3. n. සංසද
4. Aes. සංසදිකාව
coterminal
Mat. සහාන්ත
coterminous
1. එකම තීරයක් පැවතීම හා සම වර්ගඵලයක් ආවරණය කිරීම
2. සමව්යාප්ත
cottage
cottage industry
cottager
1. n. කුටියෙහි පදිංචි කාරයා
2. n. කුඩා ගෙවැසියා
cottar
1. Civ. කීලය
2. n. කුටියෙහි පදිංචි කාරයා
cotter
1. Art. කීලය
2. n. කුටියෙහි පදිංචිකාරයා
3. Art. කොටරය
cotter pin
Art. කීල කූර
cotton
1. n. කප්පාස
2. n. කපු
3. n. කපු පිළි
4. n. කපු පිළී
5. n. කපු පුලුන්
6. a. කපුවලින් සාදන ලද
7. n. කර්පාස
cotton cloth
n. කපු පිළි
cotton gin
Art. ඇට අරින යන්ත්රය
cotton plant
Art. කපු ගස
cotton wool
1. n. ඉඹුල් පුලුන්
2. n. කපු පුලුන්
3. n. පුළුන්