ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 599

cosmotron

Phy. කොස්මොට්‍රෝනය

cossack

n. රුසියාවේ නමගිය අශ්වාරෝහකයෝ

cosset

1. v. බලා ගන්නවා
2. v. රකිනවා

cost

1. n. අගය
2. Acc. ගත්මිල
3. n. ගාස්තුව
4. vt. පාඩු පැමිණෙනවා
5. n. පාඩුව
6. Eco.n. පිරිවැය
7. n. බරපැන
8. n. මිල
9. v. මිල වෙනවා
10. n. වටිනාකම
11. n. වියදම
12. v. වියදම් බලනවා
13. v. වියදම් වෙනවා

cost accountant

1. Eco. පිරිවැය ගණකාධිකාරි
2. Acc. පිරිවැය ගණකාධිකාරී

cost accounting

Acc. පිරිවැය ගිණුම්කරණය

cost analysis

Inf. පිරිවැය විශ්ලේෂණය

cost ledger

Acc. පිරිවැය ලෙජරය

cost of capital

1. Acc. ප්‍රාග්ධන පිරිවැය
2. Acc. ප්‍රාග්ධන සඳහා පිරිවැය

cost of living

1. n. ජීවන වියදම්
2. Sta. වන වියදම

cost-benefit analysis

Acc. පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය

cost-effective

a. පිරිවැය එලදායිතාව

cost-of-living index

Eco. වන වියදම් දර්ශකය

cost-price

ගත් මිල

costa

1. නාරටිය
2. Bot. පර්ශුව
3. Bot. මියර

costal

1. a. ඇලපත සමබන්ධී
2. a. ඉල ඇට සමබන්ධී
3. adj. ඉලඇට සම්බන්ධ
4. පර්ශුක

costal cartilage

Med. පර්ශුක කීකසය

costar

1. n. සමනළුවා
2. සහාය නළුවා හෝ නිළිය

costate

Bot. පර්ශුක

coster

n. කත්කාරයා

costing

1. පිරිවැය කරනය
2. Acc. පිරිවැය ක්‍රම
3. Acc. පිරිවැය කිරීම
4. Acc.Mng. පිරිවැයකරණය

costive

a. මලබද්ධ

costliness

n. මිල අධිකබව

costly

1. a. බොහෝ අගනා
2. adv. මහාර්ඝවූ
3. a. මිල අධික
4. adv. මිල අධික වූ