ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 598
cosiness
1. උණුසුම් බව
2. n. උනුසුම් බව
cosing
Law. පිරිවැයනය
cosinusoid
Mat. කෝසයිනාභය
cosmati
Aes. කොස්මාති ශිල්පියෝ
cosmetic
1. n. අංගරාග
2. n. අංගරාගය
3. n. අඤ්ජනය
4. adj. බාහිර
5. n. විලවුන්
cosmetically
1. adv. බාහිරව
2. adv. විලවුන් ලෙස
cosmetician
cosmetics
cosmeties
cosmetology
cosmic
1. adj. අන්තරීක්ෂ
2. a. ජගද්විෂයී
3. a. ලෝකවිෂය පිළිබඳ වූ
4. a. ලෝවිෂය පිළිබඳ වූ
5. adj. විශ්ව
cosmic dust
Che. අන්තරීක්ෂ දූලි
cosmic radiation
Phy. අන්තරීක්ෂ විකිරණය
cosmic ray
Ele. අන්තරීක්ෂ කිරණය
cosmical
1. a. ජගද්විෂයී
2. a. ලෝකවිෂය පිළිබඳ වූ
3. a. ලෝවිෂය පිළිබඳ වූ
4. විශ්වීය
cosmid
cosmogeny
n. විශ්වසම්භවය
cosmogony
1. Psy. ලෝකෝත්පත්ති විස්තරය
2. n. ලෝකෝත්පත්තිය
3. Geo. විශ්ව සම්භව වාදය
4. Phy. විශ්ව සම්භව විද්යාව
5. Psy. විශ්ව සම්භවය
6. Soc. විශ්වසම්භව ශාස්ත්රය
7. n. විශ්වසම්භවවාදය
cosmology
1. n. අජටාකාශවිද්යාව
2. n. ලෝකවිස්තරය
3. Phy. විශ්ව න්යාය විද්යාව
4. n. විශ්වවිද්යාව
5. Log. විශ්වවේදය
6. Soc. විශ්වසම්භවවේදය
cosmonaut
1. n. අජටාකාශගාමියා
2. n. අභ්යවකාශගාමියා
3. Phy. විශ්වනාවික
4. Soc. විශ්වාන්වේශගාමියා
cosmopolis
Log. විශ්වපුරය
cosmopolitan
1. adj. නානාජාතික
2. n. නානාජාතිකත්වය
3. විශ්වදේශීය
4. Soc. විශ්වදේශ
5. Aes. විශ්වදේශ්රී
6. විශ්වදේශී
7. adj. විශ්වසාධාරණ
8. a. සාර්වභෞම
9. a. සාර්වභෞමික
cosmopolitanism
1. Soc. විශ්වදේශවාදය
2. විශ්වසාධාරණත්වය
cosmos
1. n. බ්රහ්මාණ්ඩ සක්වළ
2. n. විශ්වය
3. n. විශ්වලෝකය
4. n. සකලලෝකධාතුව