සභිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සභාවෙහි නියුක්ත පුද්ගලයා ; සභාවෙහි සාමාජිකයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සභාවෙහි සාමාජිකයා (සං. සභික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. councillor