සංඛ්යාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගණන ; ගණන් මාත්රය;
2. ගණනක් දක්වන සංකේතය ; අංකය.
3. (ව්යාක.) වචනයකින් දක්වන ඒක බව හෝ බහු බව ; ඒක බහුභාවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගණන; ගණනක් දක්වන සංකේතය (පා. සං. සඞ්ඛ්යා)
1. නා. ගණන ; ගණන් මාත්රය;
2. ගණනක් දක්වන සංකේතය ; අංකය.
3. (ව්යාක.) වචනයකින් දක්වන ඒක බව හෝ බහු බව ; ඒක බහුභාවය.
නා.ප්ර. ගණන; ගණනක් දක්වන සංකේතය (පා. සං. සඞ්ඛ්යා)