යුවළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දෙක ; යුගල ; දෙදෙනා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ජෝඩුව; දෙක (සං. යුගල පා. යුගල, යුගළ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. couple
නා.ප්ර. දෙක ; යුගල ; දෙදෙනා.
නා.ප්ර. ජෝඩුව; දෙක (සං. යුගල පා. යුගල, යුගළ)
n. couple