මිලායති

milāyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(මිලා+ය) මැලවේ; හැකිළේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. මිලෙ, ම්ලානෙ, මලානික වීමෙහි +ති) මලානික වෙයි. (පි. 425)

Digital Pāḷi Dictionary