බුද්ධදත්ත පාලි අකාරාදිය – 540
මිච්ඡාදිට්ඨික
3. වැරදි ඇදහීම ඇති.
මිච්ඡාපණිහිත
3. වැරදි සේ තැබූ.
මිච්ඡාවාචා
ඉ. අසථ්ය වචනය.
මිච්ඡාවායාම
පු. වැරදි සේ යෙදූ උත්සාහය.
මිච්ඡාසංකප්ප
පු. වැරදි සිතිවිල්ල.
මිඤ්ජ
න. මදය; මදුල; මිඳුල.
මිඤ්ජා
ඉ. මදය; මදුල; මිඳුල.
මිණන
න. මැණීම.
මිණන්ත
3. මණින; මණිමින්.
මිණමාන
3. මණින; මණිමින්.
මිණාති
(මි+ණා) ප්රමාණ කරයි; මණියි.
මිණිත්වා
පූ.ක්රි. මැණීම.
මිණිතුං
නි. මණින්නට.
මිණියති
(මි+ණා+ඊ+ය) මණිනු ලැබේ.
මිත
3. ප්රමාණ කළ; මණින ලද; සීමාසහිත.
මිතභාණී
3. ප්රමාණයෙන් යුක්තව කථා කරන්නා.
මිත්ත
න. මිත්රයා; යහලුවා.
පු. මිත්රයා; යහලුවා.
මිත්තතා
ඉ. මිත්ර බව.
මිත්තද්දු
3. මිත්රද්රෝහියා; මිතුරන්ට විරුද්ධ කම් කරන්නා.
මිත්තදුබ්භී
3. මිත්ර ද්රෝහියා; මිතුරන්ට විරුද්ධ කම් කරන්නා.
මිත්තදුභි
3. මිත්ර ද්රෝහියා; මිතුරන්ට විරුද්ධ කම් කරන්නා.
මිත්තපතිරූපක
පු. මිත්රයකු මෙන් බොරුවට පෙනී සිටින්නා.
මිත්තභුත
3. මිත්ර වූ.
මිත්තභෙද
පු. මිත්රයන් භේද කිරීම.