මිතභාණී
mitabhāṇī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විමසිලි සහිතව ප්රමාණයකට කථා කරන ; සීමිතව කථා කරන.
නා.ප්ර. ප්රමාණයට කථා කරන පුද්ගලයා ; සීමිතව කථා කරන තැනැත්තා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රමාණයෙන් යුක්තව කථා කරන්නා.
Digital Pāḷi Dictionary
- mitabhāṇī adj speaking in moderation; who is measured in speech [mita + bhāṇī]