මිද්ධ

middha

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නිදිමත; මැලිබව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මිද්ධයෙන් යුත් තැනැත්තා, අලසයා.
න. නිද්‍රාව, චිත්තයාගේ අලස බව, චිත්තයාගේ අකර්‍මණ්‍යය. (පි. 425)

Digital Pāḷi Dictionary