මීල
mīla
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. නිමීලනෙ, ඇස පියවීමෙහි, මිලති, ඇස පියයි, උම්මිලනං, නිමීලනං
√ චු. මීලනෙ, ඇස නොදැල්වීමෙහි, මීලෙති, මීලයති, ඇසපිය නොගසයි. (පි. 426)