ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 945

fiend

1. n. යක්ෂයා
2. n. රාක්ෂයකු වැනි තැනැත්තා
3. n. රාක්ෂසයා

fiendish

a. ඉතා දරුණු

fierce

1. a. උග්‍ර
2. a. ඔළ
3. a. ඔළමොළ
4. a. ක්‍රෑර
5. a. චණ්ඩ
6. a. දරුණු
7. a. පරොස්
8. a. ප්‍රචණ්ඩ
9. a. බිහිසුණු
10. a. භීම
11. a. මොළ
12. a. රුදු
13. a. රෞද්‍ර
14. a. වාල
15. a. සකුළු
16. a. සැඩ
17. a. සැඩපරුෂ
18. a. සැඬ
19. a. සැහැසි

fiery

1. a. උග්‍ර
2. a. කිපෙනසුලු
3. a. ගිනි වැනි
4. a. දැවෙන
5. a. සැර

fiesta

1. n. උත්සවය
2. n. නිවාඩුව
3. n. සැනකෙලිය

fife

1. n. කුඩා නළාව
2. n. හොරණෑව

fifo

1. Mng. පෙපිපෙනි
2. Mng. පෙර පිවිසි පෙර නිකුත්
3. Eco. පෙරැතුළු පෙර පිට

fifteen

1. n. පසළොස
2. n. පහළොව
3. n. පහළොහ
4. n. පාළොහ

fifteenth

a. පහළොස්වෙනි

fifth

1. a. පඤ්චම
2. a. පස්වෙනි

fiftieth

a. පනස් වෙනි

fifty

1. n. පණහ
2. n. පනහ

fifty-fifty

1. a. පනහට පනහ
2. a. සමාන

fig

1. n. අත්තික්කා
2. n. දිඹුල්

fig tree

st. වනස්පති

fight

1. v. ඇනකොටා ගන්නවා
2. v. ඇර ගන්නවා
3. n. කලහය
4. v. කාවැටෙනවා
5. n. කොලහල
6. n. කෝලාහලය
7. vti. ගහගන්නවා
8. n. ගිනිකෙළිය
9. n. ඝට්ටනය
10. n. ඩබරය
11. n. ඩාමරය
12. n. දබරය
13. n. ධෛර්යය
14. v. පොර අල්ලනවා
15. vti. පොර බදනවා
16. vti. පොරකනවා
17. n. පොරය
18. n. සටන
19. vti. සටන් කරනවා
20. a. සටනෙහි යෙදූ
21. n. හටන

fighter

n. සටන්කරන්නා

fighting

1. a. කලහකාර
2. a. කලහකාරි
3. st. රණ්ඩුසරුවල්

fighting cock

n. පොර කුකුළා

figment

1. n. කල්පනාමාත්‍රය
2. n. මිත්‍යා කථාව

figuration

රූපීකරණය

figurative

1. a. උපමා අලංකාර සහිත
2. ගෟණාර්ථය
3. Aes. රූපික
4. ලාක්ෂණික
5. Aes. සාලංකාර

figure

1. n. අංකය
2. vt. ඉදිරිපත් වෙනවා
3. n. ඉලක්කම
4. vt. ඉලක්කම් ලියනවා
5. vt. ගණන් ලියනවා
6. චිත්‍රය
7. n. තැනැත්තා
8. n. දර්ශනය
9. දේහාකාරය
10. n. දේහය
11. vt. පෙනී සිටිනවා
12. n. පෙනුම
13. n. මිල
14. Aes. රුව
15. st. රූ
16. st. රූප
17. n. රූපය
18. n. රූපසටහන
19. vt. විසිතුරු කරනවා
20. Mat. සංඛ්‍යාංකය
21. Soc. සංඛ්‍යාව
22. vt. සටහනින් දක්වනවා
23. n. සණ්ඨානය
24. vt. සිතා ගන්නවා
25. vt. සිතියම් කරනවා
26. හැ
27. n. හැඩය

figure of speech

1. n. වාක්‍යයෙහි යොදන අලංකාරය
2. n. වාක්‍යාලංකාරය