ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 946
figure out
vt. ගැන බලනවා
figure-ground
figured
figures
Sta. සංඛ්යා
figurine
1. n. කුඩා ප්රතිමාව
2. රූ සිඟිත්ත
3. Aes. රූපිකාව
4. Art. රූසිඟිත්ත
filament
1. n. කේසරය
2. n. විදුලි පහනක කෙන්ද
3. n. සිහින් නූල් වැනි දෙයක් හෝ කෙන්දක්
4. n. සූත්රිකාව
5. n. ෆිලමන්ට් එක
filamentous
1. සූත්රිකාකාර
2. Che. සූත්රිකාමය
filaria
1. Med. පයිලේරියාව
2. n. බරවා උණ
3. Med. බරවා රෝගය
4. ෆයිලේරියාව
filariasis
st. ශ්ලීපද
filariform
filbert
filch
vt. සොරකම් කරනවා
file
1. Law. ගොනු ගත කරනවා
2. n. ගොනුව
3. Law. නඩු කොපිය
4. n. නාම වට්ටෝරුව
5. n. පිහිර
6. vt. පිළිවෙළට අමුණනවා
7. n. පීර
8. vt. පීරිගානවා
9. vt. පෙළගැසී යනවා
10. Mng. ලිපි ගොනුව
11. n. ලිපිගොනුව
12. n. ශ්රේණිය
file name
Inf. ගොනු නාමය
filespec
filet
filial
1. Bot. දරු
2. a. දරුවකු පිළිබඳ
3. Psy. දාරක
4. Psy. පුත්ර
5. a. පෞත්ර
filiation
1. Soc. දරුකමට බාරගැනීම
2. Soc. දාරක බන්ධනය
3. Law. පූත්රීකරණය
filibranchiata
filibuster
1. n. බාධා කරනවා
2. n. බාධා කරන්නා
3. n. සටන් කරන්නා
filicinean
Bot. පර්ණාංගී
filiform
1. Bot. සුත්රාකාර
2. a. සූත්රාකාර
3. Che. සූත්රිකාකාර
filigree
filing
1. Mng. ගොනු කිරීම
2. Art. පිරී ගෑම
3. n. පීරි ගෑ කුඩු
4. Art. පීරි ගෑම
5. පීරිගෑම