ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 947

filings

1. Phy. පීරි කුඩු
2. Che. පීරිකුඩු

filioque

Log. පීතෘපුත්‍රජ

filipino

n. පිලිපීනයේ වැසියා

fill

1. vt. තෘප්තියට පමුණුවනවා
2. Civ. පිරවුම
3. vti. පිරෙනවා
4. vti. පුරවනවා
5. vti. සම්පූර්ණ කරනවා
6. n. සම්පූර්ණ ප්‍රමාණය
7. vt. සම්පූර්ණයෙන් වසා සිටිනවා

fill in

1. vt. පුරවනවා
2. vt. සම්පූර්ණ කරනවා

fill up

1. vt. පුරවනවා
2. vt. සම්පූර්ණ කරනවා

fill-in

1. vt. පුරවනවා
2. vt. සම්පූර්ණ කරනවා

filler

1. Aes. fපිලරය
2. Che. පිරවුම
3. පිරවුම් ද්‍රව්‍ය
4. Civ. පිරවුම් ද්‍රව්‍යය
5. Ele. පිරැවුම් ද්‍රව්‍යය
6. Ele. පුරවනය
7. පූරක ද්‍රව්‍ය
8. පොටි
9. ෆිලරය

fillet

1. (මස් හෝ මාළු) පෙත්ත
2. Aes. fපිලට්ටුව
3. vt. කැබලි කොට කපනවා
4. Civ. තුනී පටිය
5. vt. පටියකින් බඳිනවා
6. පැතලි කුඤ්ඤය
7. Civ. පිරිපටිය
8. පිලට් පටිය
9. n. සිරස්පටිය
10. ෆිලට්ටුව

filling

1. ගොනු කිරීම
2. n. පිරවීම
3. n. පිරවීමට යොදන දේ
4. Civ. පිරවුම
5. පොටි ගෑම
6. st. සක්ක

fillip

1. n. නියපොතු පහර
2. n. පෙළඹවීම

fillter

පෙරහන

filly

1. n. කථා දඟකාර තරුණිය
2. n. තරුණ වෙළඹ

film

1. Phy. චිත්‍රපට
2. Aes. චිත්‍රපටය
3. n. චිත්‍රපටිය
4. vti. චිත්‍රපටියට ගන්නවා
5. n. තුනී ආලේපය
6. Sur. පටය
7. n. පටලය
8. විත්‍රපට
9. සිනමා කෘතිය
10. n. සේයාරුව
11. vti. හීන් පටලයකින් වැසෙනවා
12. n. හීන් සිවිය
13. vti. හීන් සිවියකින් වසනවා

film star

1. n. චිත්‍රපට නළුවා
2. n. චිත්‍රපට නිළිය

film-goer

සිනමාගාමියා

film-script

තිරනාටකය

filmgoer

සිනමා ගාමියා

filmization

චිත්‍රගත නිර්මාණාංග

filmology

චිත්‍රපට විද්‍යාව

filmstrip

1. Oth. චිත්‍රපට ඛණ්ඩය
2. Oth. චිත්‍රපට තීරුව
3. Oth. චිත්‍රපටිකාව

filmy

1. a. පටලාකාර
2. a. පටලින් වැසුණු

filoplume

කෙඳි පිහාටුව

filopodia

1. සූත්‍ර පාද
2. ෆිලොපෝඩියා