ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 948
filose
filter
1. Che. fපිල්ටරය
2. Med. පිල්ටරය
3. n. පෙරන යන්ත්රය
4. n. පෙරනය
5. vti. පෙරනවා
6. n. පෙරහන
7. පෙරහනය
8. පෙරෙනය
9. vti. පෙරෙනවා
10. ෆිල්ටරය
filter bed
1. Civ. පෙරහන් තට්ටුව
2. Civ. පෙරහන් පත්ල
filter paper
Che. පෙරහන් කඩදාසි
filter(v)
filter-feeders
filterability
1. Bot. පරිශ්රාව්යතාව
2. පරිස්රාව්යතාව
filterable
a. පෙරෙන
filtering
1. තෝරා බේරා ගැනීම
2. Ele. පෙරීම
filth
1. n. අපවිත්ර දේ
2. n. අශික්ෂිත දේ
3. n. කැලිකසළ
filthiness
1. n. අපවිත්ර වීම
2. n. කැතකම
filthy
filtrate
1. පරිස්රුතය
2. පෙරන ලද්ද
3. n. පෙරනය
4. පෙරනවා
5. පෙරෙනය
filtration
1. Che. පරිශ්රවණය
2. පරිස්රාවණය
3. n. පෙරීම
filtros
fimbria
fimbriate
1. Bot. කඩරැළි
2. Che. කඩරැළි සහිත
3. කඩරුළි සහිත
fimbricate
Bot. කඩරැළි
fimbrillate
Bot. කඩරැළිති
fimbrilliferous
Bot. කඩරැළිති
fin
1. n. මාළුවාගේ වරල
2. n. වරල
3. n. වල්පත
fin de siecle
Aes. ශතවර්ෂාන්තය