ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 949

final

1. a. අන්ත
2. a. අන්තිම
3. a. අවසාන
4. a. අවසානය
5. a. සුනිශ්චිත
6. සුනිශ්වත

final decision

Law. අවසාන තීරණය

finale

1. n. අවසාන භාගය
2. Aes. සමාප්ති භාගය
3. Aes. සමාප්තිය

finalism

1. Soc. නිෂ්ටාවාදය
2. Psy. නිෂ්ඨා වාදය
3. Log. නිෂ්ඨාවාදය
4. පරම හේතු වාදය

finalist

n. අවසන් වටයට තේරුණු තැනැත්තා

finality

1. Law. අවසානතාව
2. n. නිමාව
3. Soc. නිෂ්ටාව
4. Psy. නිෂ්ඨාව
5. n. පරිසමාප්තිය

finalize

1. vt. අවසන් කරනවා
2. vt. අවසානයකට ගෙනෙනවා

finally

adv. අවසාන වශයෙන්

finance

1. මිල මුදුල්
2. Eco. මුදල්
3. n. මුදල් පාලනය
4. n. මුල්‍ය
5. Eco. මූල්‍ය
6. Mng. මූල්‍යය
7. vt. වියදම් කරනවා
8. vt. වුවමනා මුදල් සපයනවා

finance company

1. Eco. මුදල් සමාගම
2. n. මූල්‍ය සමාගම
3. Law. මූල්‍ය සමාගමය

finances

1. n. මුදල්
2. n. මුදල් තත්ත්වය
3. මූල්‍ය සම්පත්

financial

1. a. මුදල් පිළිබඳ
2. a. මූල්‍ය

financial statement

1. Law. මුදල් තත්ත්ව ප්‍රකාශය
2. Acc. මූල්‍ය තත්ව ප්‍රකාශනය
3. Acc. මූල්‍ය ප්‍රකාශනය
4. Sta. මූල්‍ය විස්තර ප්‍රකාශය

financial year

n. මුදල් වර්ෂය

financier

1. n. ධනපතියා
2. n. ධනාධිකාරී
3. Acc. මුදල් යොදන්නා
4. Eco. මූල්‍ය සම්පාදක

financing

Acc. මුදල් යෙදවීම

finch

n. කුඩා පක්ෂි වර්ගයක්

finches

ෆිංච් පක්ෂියා

find

1. vti. දැන ගන්නවා
2. vti. දැනෙනවා
3. vti. නිශ්චය කරනවා
4. vti. පෙනෙනවා
5. vti. ලබා ගන්නවා
6. vti. ලැබෙනවා
7. vti. සපයනවා
8. n. සම්බ වූ දෙය
9. v. සම්බ වෙනවා
10. v. සම්භ වෙනවා
11. vti. සොයා ගන්නවා
12. n. සොයා ගැනීම
13. v. හම්බ වෙනවා

find out

vt. සොයා දැනගන්නවා

finder

1. n. සෙවීමේ උපකරණය
2. n. සොයන්නා

finding

Law. අධිගමනය

findspot

ලත් තැන

fine

1. a. අලංකාර
2. a. කදිම
3. a. තුනී
4. n. දඩ
5. vt. දඩ ගසනවා
6. Soc. දඩගැසීම
7. n. දඩමුඩය
8. n. දඩමුදල
9. n. දඩය
10. දුහුල්
11. a. පිරිසුදු
12. vt. පිරිසුදු කරනවා
13. a. මාහැඟි
14. a. යස
15. Soc. ලලිත
16. Aes. ලිත
17. a. ශෝභන
18. a. සණ්හ
19. Soc. සිනිදු
20. a. සියුම්
21. adv. සියුම් ලෙස
22. a. සිහින්
23. Soc. සුකුමාර
24. සූක්ෂ්ම