ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 950
fine arts
1. n. කලාශිල්ප
2. Log. ලලිත කලා
3. st. ලලිතකලා
4. st. සියුම් කලා
5. st. සෞන්දර්ය කලා
fine-arts
fine-grained
Aes. සියුම් කණිකාමය
fine-tune
fineness
1. පිරිසිදු බව
2. n. පිරිසුදුකම
3. Eco. විශිෂ්ටත්වය
4. Art. සිනිඳුකම
5. සිනිඳුව
6. Art. සියුම
7. Che. සියුම් බව
8. n. සියුම්බව
9. Aes. සුඛුමතාව
finery
1. n. අලංකාර ඇඳුම් පැළඳුම්
2. Civ. සියුමාලය
fines herbes
finesse
1. n. තීක්ෂ්ණ උපාය
2. n. සියුම් දක්ෂකම
finger
1. n. ඇඟිල්ල
2. n. ඇඟිල්ල වැනි දේ
3. vt. ඇඟිලි ගහනවා
4. vt. ඇඟිලිවලින් අල්ලනවා
5. vt. ඇඟිලිවලින් තට්ටු කරනවා
finger bowl
finger plate
Civ. අඟුලස් තහඩුව
finger spelling
Psy. ඇඟිලි කථාව
finger-nails
finger-painting
Aes. අංගුලි චිත්රණය
finger-print
fingered
Bot. ආංගුලික
fingering
n. අත ගෑම
fingerlings
fingertip
n. ඇඟිලි තුඩ
finial
1. කැණිමඩල
2. කුරින්චිය
3. කුළාරය
4. Civ. කොතග
5. n. කොත් කැරැල්ල
6. Aes. ප්රාසාද කැටය
finical
1. a. දුරාරාධ
2. a. ලෙභෙසියෙන් සතුටු නොකළැකි
3. ලෙහෙසියෙන් සතුටු නොකළැකි
finicking
1. a. දුරාරාධ
2. ලෙහෙසියෙන් සතුටු නොකළැකි
finicky
1. a. ඉතා සුපරීක්ෂාකාරී
2. a. ලෙභෙසියෙන් සතුටු නොකළැකි
fining
n. තීන්දුව