ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 944

fiduciary

1. පීදු කොමිස් භාරකරු
2. n. භාරකාරයා
3. Acc. විශ්වස්තයා
4. a. විශ්වාසය පිට රඳා පවත්නා
5. Acc. වීදකොමිස් භාරකරු

fiduciary duty

Law. විශ්වස්ත යුකුකම

fie

1. int. චී
2. පිළිකුල ලැජ්ජාව හඟවන නිපාත පදයක්
3. වහ්

fief

1. n. නින්දගම
2. n. නිලකාර ප්‍රවේණිය
3. Soc. වැඩවසම්

field

1. n. ක්ෂේත්‍රය
2. n. කුඹුර
3. n. කෙත
4. n. ගෝචර
5. n. ගෝචරස්ථානය
6. vi. පන්දු රකිනවා
7. n. පාටීරය
8. n. පිට්ටනිය
9. Soc. පිටිය
10. n. භූමිය
11. n. ලියද්ද
12. n. විෂය
13. n. වෙල
14. st. වෙල්

field capacity

Bot. ජලධාරිතාව

field coil

n. ක්ෂේත්‍ර දඟරය

field day

1. n. ඉතා වැදගත් දවස
2. n. වැදගත් විවාදය

field glass

1. n. එලිමහනේ කෙරෙන අභ්‍යාසය
2. n. කුඩා දූරදර්ශකය
3. Geo. දුරදක්නය
4. n. බිහිදක්නය

field intensity

Che. ක්ෂේත්‍ර තීව්‍රතාව

field magnet

n. ක්ෂේත්‍ර චුම්බකය

field marshal

n. සේනාධිපතියා

field of force

Mat. බල ක්ෂේත්‍රය

field of study

Soc. අධ්‍යයන ක්ෂේත්‍රය

field of view

1. Sur. දර්ශන පථය
2. n. දර්ශනපථය
3. n. පෙනෙන ප්‍රමාණය

field of vision

1. n. ඇසට විෂය වූ ප්‍රදේශය
2. Psy. දෘෂ්ටි ක්ෂෙත්‍රය
3. Civ. දෘෂ්ටි පථය

field strength

Mat. ක්ෂේත්‍ර ප්‍රබලතාව

field test

Eco. ක්ෂෙත්‍ර පරීක්ෂාව

field theory

Soc. ක්ෂේත්‍ර න්‍යාය

field trial

Sta. බිහි නැහැසුම

field work

1. n. ක්ෂේත්‍ර කාර්යය
2. Sta. ක්ෂේත්‍ර වැඩ
3. Soc. ක්සේත්‍ර වැඩ
4. Soc. බිහි වැඩ

field-glass

බිහිදක්නය

field-intensity

ක්ෂේත්‍ර තීව්‍රතාව

field-test

Eco. ක්ෂෙත්‍ර පරීක්ෂාව