ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 943

fichu

1. උරවස්න
2. උරවැස්ම
3. පීෂු

fickle

1. a. අස්ථිර
2. a. චපල
3. a. ජොහොරු

fickleness

n. චපලත්වය

fiction

1. n. අන්දරය
2. n. කල්පිත රචනාව
3. Soc. කල්පිතය
4. Psy. පරිකල්පිතය
5. Aes. ප්‍රබන්ධ කථාව
6. n. ප්‍රබන්ධකථාව
7. n. ප්‍රබන්ධය
8. n. මුසාවාදය
9. n. සම්මුතිසත්‍යය

fictitious

1. Law. අභූත
2. a. අසත්‍ය
3. Aes. කල්පිත
4. Soc. කල්පිත ප්‍රබන්ධ
5. a. බොරු
6. a. මිත්‍යා
7. Acc. ව්‍යාජ

fiddle

1. vti. රවුකිඤ්ඤ ආදිය වයනවා
2. vti. රවුකිඤ්ඤ ගහනවා
3. n. රවුකිඤ්ඤය
4. n. වීනාව
5. n. සාරංගිය

fiddle with

1. vti. කාලය නස්ති කරනවා
2. vti. යමක් අතපත ගානවා

fiddle-faddle

n. හෑල්ල

fiddle-shaped

1. වීණා-හැඩැති
2. Bot. වෙණ හැඩැති

fiddler

1. n. වංචාකාරයා
2. n. ෆිඩ්ල් වයන්නා

fiddlestick

st. ලටපට

fiddlesticks

n. වීණාවාදකයා

fiddling

1. a. වැදගැම්මකට නැති
2. n. වීණා වාදනය

fideicommissa

වීද කොමිසම

fideicommissaries

පීත කොමිස්ලාභීහු

fideicommissary

Law. වීදකොමිස් ලාභියා

fideicommissum

1. පීත කොමිසම
2. පීදු කොමිසය
3. Law. වීදකොමිසය

fideism

Log. භක්තිවාදය

fidelity

1. Phy. අනුකූලතාව
2. n. නිවැරදි බව
3. පතීවෘතාව
4. n. පතීව්‍රතාව
5. n. භක්තිය
6. n. විශ්වාසකම
7. Law. විශ්වාසත්වය
8. Law. විශ්‍රබ්ධතාව
9. n. සත්‍යතාව
10. Bot. සතිත්වය
11. සතීත්වය
12. Law. සරදය

fides

Log. භක්තිය

fidget

1. vi. එහාට මෙහාට ඇඹරෙනවා
2. vi. දඟලනවා
3. vi. නොසන්සුන් බව දක්වනවා

fidgety

1. a. අශාන්ත
2. a. නොසන්සුන්

fiducia

1. අතීතයේ පැවති උකස් කිරිමේ ක්‍රමයක්
2. Law. විශ්වස්තය

fiducial

Sur. උද්දේශ්‍ය