ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 942

fibres

1. Wea. කෙඳි
2. තන්තු

fibril

1. n. කුඩා සිහින් තන්තු
2. Che. කෙඳිත්ත
3. Bot. තන්තුකය
4. Psy. තන්තුකාව

fibrilla

කෙඳිත්ත

fibrillated

කෙඳිති සහිත

fibrillation

තන්ත්වායනය

fibrin

1. (අද්‍රාව්‍ය ප්‍රෝටීන්)
2. Che. ෆෛබ්රින්
3. ෆිබ්‍රින්

fibrinogen

ෆෛබ්‍රිනෝජන්

fibrinolysis

ෆෛබ්රින්ජාරණය

fibro

තන්තු

fibroblast

තන්තු සෛලය

fibrocartilage

තන්තුමය කාටිලේජය

fibrocyte

තන්තු සෛලය

fibroid

1. Med. තන්ත්වාභ
2. a. තන්තුමය
3. පේශිමය හෝ තන්තුමය වූ පිලිකා නොවූ ගෙඩිය

fibroin

පයිබ්රොයින්

fibrolite

ෆෛබ්රොලයිට්

fibrolysin

ෆෛබ්රොලයිසින්

fibroma

ෆෛබ්රෝමාව

fibroplastin

ෆෛබ්රොප්ලාස්ටින්

fibrose

Med. තන්ත්වීකරණය

fibrosis

1. n. කන්තුමනාව
2. Med. තන්තුමතාව

fibrositis

n. රක්තවාතය නිසා ඉදිමීම

fibrous

1. Bot. කෙඳි
2. Che. තන්තු
3. Bot. තන්තුමය
4. a. සූත්‍රල

fibula

1. අනුජංඝාව
2. අනුජංඝාස්ථිය
3. Med. කුඩුපය
4. n. කෙණ්ඩයේ කුඩා ඇටය

fibulare

අනුජංඝාස්ථිකාව