ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2003
replanning
replay
1. vt. නැවත ක්රීඩා කරනවා
2. vt. නැවත විකාශය කරනවා
replenish
1. v. නැවත පුරවනවා
2. vt. පාඩු පිරිමසාගන්නවා
replenisher
1. අඩුව සපුරනවා
2. Phy. ප්රතිපූරකය
replenishment
n. නැවත පිරවීම
replete
1. a. ආඩ්ය
2. a. පරිපූර්ණ
3. a. පෙත්තට පිරුණු
4. a. සමෘද්ධ
repletion
1. n. පරිපූර්ණත්වය
2. n. පරිපූර්ණතාව
3. n. බඩපුරා කෑම
replica
1. n. අනුරුව
2. Aes. තදාකාරය
3. n. දෙවෙනි පිටපත
4. n. ප්රතිකෘතිය
5. n. ප්රතිමූර්තිය
6. n. ප්රතිරූපය
replicate
1. ප්රතිවලන
2. ප්රතිවලන කරනවා
3. ප්රතිවලනය කරනවා
4. Bot. ප්රතිවලිත
5. ප්රතිවලිත වෙනවා
replication
1. n. ජානයක් ජීවියෙක් තමාගේම ආකෘතියක් සාදාගැනීමේ ක්රමය
2. ප්රත්යක්තිය
3. ප්රත්යත්තරය
4. Eco. ප්රත්යුක්තිය
5. n. ප්රත්යුත්තරය
6. n. ප්රතිඋත්තරය
7. Mat. ප්රතිගුණනය
8. Sta. ප්රතිගුනය
9. Soc. ප්රතිචලිතතාව
10. ප්රතිවලනය
11. ප්රතිවලිත වීම
replier
n. උත්තර දෙන්නා
replisome
replotted
Sur. නැවත ලකුණු කළ
replotting
1. Sur. නැවත ලකුණු කරනවා
2. නැවත ලකුණු කිරීම
reply
1. vti. උත්තර දෙනවා
2. n. උත්තරය
3. n. ප්රතිවචනය
4. n. පිළිතුර
5. vti. පිළිතුරු දෙනවා
6. n. පිළිවදන
reply-paid
1. a. උත්තරය පිණිස කලින් මුදල් ගෙවූ
2. Acc. පිළිතුරට ගෙවන ලදී
report
1. vti. ආරංචි දන්වනවා
2. n. ආරංචිය
3. n. කථාබහ
4. n. ජනප්රවාදය
5. vti. තොරතුරු සැල කරනවා
6. vti. ප්රසිද්ධ කරනවා
7. n. ප්රසිද්ධිය
8. vti. පැමිණිලි කරනවා
9. v. රපෝර්තු කරනවා
10. n. රපෝර්තුව
11. vti. වාර්තා කරනවා
12. Law. වාර්තාකරනවා
13. n. වාර්තාව
reportage
1. n. පුවත් වාර්තාව
2. n. පොතක ඉදිරිපත් කිරීම
3. n. සිදුවීම් විස්තරය
reporter
1. n. පත්ර වාර්තාකරු
2. n. වාර්තාකාරයා
reporting
1. වාර්තා කිරීම
2. වාර්තාකරණය
repose
1. vti. තබනවා
2. vti. තැන්පත් කරනවා
3. Psy. විශ්රාන්තිය
4. vti. විශ්රාම ගන්නවා
5. n. විශ්රාමය
6. Mat. ශයන
7. Civ. ශයන කෝණය
8. Psy. ශ්රාන්තිය
9. n. ශාන්ත භාවය
10. n. සැතපීම
11. vti. සැතපෙනවා
12. vti. හාන්සි වෙනවා
reposeful
reposit
reposition
1. v. තැන් වෙනස් කරනවා
2. v. වෙනත් තැනක තියනවා