ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2002

repel

1. vt. ආපසු පලවා හරිනවා
2. vt. නෙරපා දමනවා
3. vt. පහරක් වළකනවා
4. vt. ප්‍රතික්ෂේප කරනවා
5. Mat. විකර්ෂණය කරනවා
6. Phy. විකර්ෂණය වෙනවා

repellance

විකර්ෂණතාව

repellants

විකර්ෂක

repellency

1. දිය නොරඳන
2. දිය නොරඳුන
3. පැල්ලම් නොවදින

repellent

1. a. ඉතා අරුචි වූ
2. ඉතා අරුව වූ
3. a. පිළිකුල් ඇති කරන
4. Aes. විකර්ෂකය

repent

1. vt. පසුතැවිලි වෙනවා
2. v. ළතැවෙනවා

repentance

1. n. කුකුස
2. n. පශ්චාත්තාපය
3. n. විප්‍රතිසාරය
4. n. සංතාපය
5. n. සන්තාපය
6. n. සිත්තැවුල
7. n. ළතැවිල්ල

repentant

a. පසුතැවිලි වූ

repercussion

1. n. ද්‍යෝංකාරය
2. දෝංකාරය
3. n. පරාවර්තනය
4. n. පස්සට පැනීම

repercussions

1. Mng. ප්‍රතිවිපාක
2. ප්‍රතිවිපාක යමකින් මතුවන

repere

Sur. අනුයොමුව

reperforator

Ele. ප්‍රතිඡිද්‍රකය

repertoire

1. n. ඉන්ද්‍රජාලිකයෙකු දත් විජ්ජා රාශිය
2. සංචිතය
3. Aes. සමාහාරය

repertory

1. (නාට්‍ය)සමාහාරය
2. n. කෝශග්‍රන්ථය
3. n. භාණ්ඩාගාරය
4. Law. වර්ගගත ලේඛනය
5. n. සංගීත සමූහය
6. Aes. සමාහාර

repertory company

Aes. සමාහාර පර්ෂදය

repetend

Mat. පුනරාවර්ත්‍යය

repetition

1. n. කටපාඩමින් කීම
2. n. නැවත කිරීම
3. n. නැවත කීම
4. n. ප්‍රාසය
5. prep. පාසා
6. n. පිටපත
7. Mat. පුනරාවර්තනය
8. Soc. පුනරාවෘත්තිය
9. n. පුනරුක්තිය
10. n. පුනරුච්චාරණය

repetitive

1. Mng. පුනර්වර්තී
2. පුනරාවර්ති
3. Mng. පුනරුක්තික

repine

1. vi. කනස්සල්ලෙන් සිටිනවා
2. vi. පලිගහනවා
3. vi. ළත වෙනවා

repining

a. ළත වෙන

replace

1. v. කෙනෙකු වෙනුවට පත් කරනවා
2. ප්‍රති-ස්ථාපනය කරනවා
3. Mat. ප්‍රතිස්ථාපනය කරනවා
4. Inf. ප්‍රතිස්ථාපනය කරන්න
5. v. සිලව් කරනවා
6. vt. හිලවු කරනවා

replaceable

1. ප්‍රති-ස්ථාපනය කළ හැකි
2. ප්‍රති-ස්ථාප්‍ය
3. Che. ප්‍රතිස්ථාපනය කළ හැකි
4. Che. ප්‍රතිස්ථාප්‍ය

replacement

1. Acc. ආදේශනය
2. Mng. ප්‍රත්‍යාදේශනය
3. ප්‍රති-ස්ථාපනය
4. ප්‍රති-ස්ථාපනය කිරීම
5. n. ප්‍රතිසංස්ථාපනය
6. n. ප්‍රතිසම්පාදනය
7. ප්‍රතිසම්පාදුදනය
8. Soc. ප්‍රතිස්ථාපනය
9. Che. ප්‍රතිස්ථාපනය කිරීම
10. n. සිලව්ව

replacement cost

1. Eco. ප්‍රතිසම්පාදන වියදම්
2. Eco. ප්‍රතිස්ථාපන වියදම්