ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2001

repaint

1. Aes. ප්‍රතිචිත්‍රණය
2. පිළිපිරියම

repair

1. vt. අලාභය ගෙවනවා
2. v. අලුත් වැඩියා කරනවා
3. n. අලුත් වැඩියාව
4. vt. අලුත්වැඩියා කරනවා
5. n. අලුත්වැඩියා කිරීම
6. n. අලුත්වැඩියාව
7. Art. අළුත්වැඩියා කිරීම
8. Soc. අළුත්වැඩියාව
9. v. කටු කොහොල් අරිනවා
10. v. පලියම් කරනවා
11. ප්‍රකෘතිමත්
12. Aes. ප්‍රකෘතිමත් කරනවා
13. n. ප්‍රකෘතිමත් කිරීම
14. Med. ප්‍රතිසමාධානය
15. n. පිරියම
16. පිරියම් කරනව
17. v. පිරියම් කරනවා
18. පිලියම් කරනවා
19. Bot. පිළියම
20. vt. පිළියම් කරනවා
21. v. පිළිසකර කරනවා
22. v. බානවා
23. vt. වරද ආදිය හරිගස්සනවා
24. n. වරද හරිගැස්වීම
25. n. සතුටුදායක තත්ත්වය
26. v. හරිගස්සනවා

repairable

a. පිළියම් කළ හැකි

repairs

1. Law. අලුත්වැඩියා
2. n. නවකම්
3. පිළියම් කරනවා

reparable

a. හරිගැස්සියහැකි

reparation

1. n. ප්‍රකෘතිමත් කිරීම
2. n. වන්දිය
3. n. වරද හරිගැස්සීම
4. Law. හානිපූරණය
5. Acc. හානිපූර්ණය

reparations

1. පිලිසකර කිරීම / යථාවත් කිරීම / හාරි පූරණය
2. Eco. වන්දි

repartee

1. මුඛරි කියමන
2. මුඛරි ප්‍රත්‍යත්තරය
3. n. මුඛරි ප්‍රත්‍යුත්තරය
4. රසිකෝත්තර

repartriation

දේශ ප්‍රත්‍යාවර්තනය

repast

1. n. භෝජන සංග්‍රහය
2. n. භෝජනය

repatriate

1. Soc. දේශප්‍රත්‍ය වර්තකයා
2. Soc. දේශප්‍රත්‍යා වර්තනය කරනවා
3. vt. නැවත සියරට පමුණුවනවා
4. Law. මව්බිමායනය කරනවා

repatriation

1. Soc. දේශප්‍රත්‍යාවර්තනය
2. n. නැවත සියරට පැමිණවීම
3. Sta. පෙරළා සියරට යැවීම
4. Law. මව්බිමායනය

repay

1. vti. ආපසු ගෙවනවා
2. vti. ආපසු දෙනවා
3. vti. ආපසු ලැබෙන්නට සලසනවා
4. vti. නැවත ගෙවනවා
5. vti. නැවත දෙනවා
6. vti. නැවත ලැබෙන්නට සලසනවා
7. vti. පලිගන්නවා
8. ප්‍රත්‍යපකාර කරනවා
9. vti. ප්‍රත්‍යුපකාර කරනවා

repayable

a. ආපසු ගෙවිය හැකි

repayment

n. ආපසු ගෙවීම

repeal

1. vt. අවලංගු කරනවා
2. v. අස් කරනවා
3. අහෝසි කරනවා
4. Soc. සමාලෝපනය කරනවා

repealable

a. අවළංගු කළ හැකි

repealed

a. අවලංගු

repeat

1. vt. අනුව කරනවා
2. vt. අනුව කියනවා
3. අල්ලිය
4. v. අස්වනවා
5. ඒකකය
6. vt. ඔර්ලෝසුවක් වදිනවා
7. vt. කට පාඩමෙන් කියනවා
8. vt. නැවත කරනවා
9. vt. නැවත කියනවා
10. n. නැවත කිරීම
11. vt. නැවත දැක්වෙනවා
12. vt. නැවත සිද්ධ වෙනවා
13. n. පිළියුම

repeatability

1. Mat. පුනරාවර්තතාව
2. යමක් නැවත කියනවා හෝ උච්චාරණය කරනවා

repeated

1. Mat. ප්‍රනරාවර්ත
2. a. පුනරාගත

repeatedly

1. a. පිට පිට
2. prep. පුනපුනා

repeater

1. Ele. පනරාවර්තකය
2. Ele. පිළිකුරුව
3. n. පුනර්යෝජකය
4. රිපීටරය

repeating decimal

Mat. පුනරාවර්තන දශමය