ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2000
renovation
1. n. අලුත්වැඩියාව
2. අළුත් වැඩියාව
3. n. අළුත්වැඩියා කිරීම
4. Aes. කටුකොහොල් හැරීම
5. පිළිසකර
6. Aes. පිළිසකර කිරීම
renown
1. n. කීර්තිය
2. n. ප්රසිද්ධිය
3. a. විසුළ
4. Aes. සුප්රසිද්ධිය
renowned
n. කීර්තිමත්
rent
1. a. ඉරුණු
2. n. ඉරුම
3. n. කුලිය
4. vt. කුලියට ගන්නවා
5. vt. කුලියට දෙනවා
6. Eco. ගෙවල් කුලිය
7. a. පැළුණු
8. n. පැළුම
9. Mat. බද්ද
10. vt. බද්දට ගන්නවා
11. vt. බද්දට දෙනවා
12. Eco. බදු කුලිය
13. n. බදු මිල
14. Soc. බදුකුලිය
15. Law. භාටකය
16. Law. භාටනය කරනවා
17. n. භේදය
18. n. රේන්දය
rent-purchase
rent-roll
1. n. කුලී ලැයිස්තුව
2. n. බදු ලැයිස්තුව
rental
1. n. කුලිය
2. Acc. ගෙවල් කුලිය
3. Acc. බදු කුලිය
4. n. බදු මිල
5. n. බදුකුලිය
6. n. ශුල්කය
rental collection
rental income
Sta. බදු කුලී ආදායම
renter
1. n. කුලී ගෙවන්නා
2. n. බදු ගෙවන්නා
3. Sta. බදුකරු
4. n. බදුකාරයා
5. Sta. රේන්දකරු
6. n. රේන්දකාරයා
rentes
Eco. රොන්ට්
rentier
rentiers
Sta. පොළි කන්නෝ
rents
renumbered
1. නැවත ගණනය හෝ වෙනත් අනුපිළිවෙලකට ගණනය
2. Law. පුනරංකිත
renunciation
1. Acc. අත් හැරීම
2. අත්හැරීම
3. n. අයිතිවාසිකම් ආදිය අත්හැරීම
4. Psy. ත්යජනය
5. Soc. නිෂ්ක්රමණය
6. n. නෛෂ්ක්රම්යය
7. Acc. නොහිමියනය
8. n. ප්රතික්ෂේපය
9. n. සන්යාසය
10. හිමිකම් අත්හැරීම
renvoi
Law. රොංවො
reopen
reorganisation
Acc. ප්රතිසංවිධානය
reorganization
reorganize
Inf. ප්රතිසංවිධානය
reorient
1. vt. අලුත් යොමුවක් ගන්වනවා අදහස් ආදියට
2. vt. කෙනෙකුගේ අදහස් වෙනස් කරනවා
3. vt. කෙනෙකුට ප්රතිසංස්ථාපනය කර ගැනීමට පිහිටවනවා
4. vt. නැවත මෙභෙයවනවා
rep
1. n. ඝන රෙදි වර්ගයක්
2. Phy. භෞතික රොන්ජන් සමකය
3. Phy. භෞරොස
4. Phy. රෙප්