ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1999

renal vein

Med. වෘක්කීය ශිරාව

rename

v. නැවත නම් කරනවා

renascence

1. n. අභිනව ප්‍රබෝධය
2. n. නවවනය
3. n. පුනරුත්පත්තිය

renascent

1. a. නැවත ප්‍රාණවත්භාවයට පැමිණි
2. Bot. පුනර්ජායී
3. පූනර්ජායි

renaturation

ස්වභාවීකරණය

rend

1. vti. ඉරනවා
2. vti. උදුරා දමනවා
3. vti. කැබලි කරනවා
4. vti. දෙපළු කරනවා
5. vti. පළනවා

render

1. vt. ආපසු දෙනවා
2. vt. ඉදිරිපත් කරනවා
3. කපරාරුව
4. vt. ගයනවා
5. vt. ගෙනහැර දක්වනවා
6. vt. දෙනවා
7. vt. පරිවර්තනය කරනවා
8. vt. පිරිනමනවා
9. vt. යම් තත්ත්වයකට පමුණුවනවා
10. vt. වයනවා
11. vt. විදහාපානවා
12. vt. සලකනවා

rendering

1. අනුවාදය
2. n. අනුවාදය විදහා දැක්වීම
3. n. ගායනය
4. n. පරිවර්තනය
5. n. පළමු කපලාරුව
6. Aes. ප්‍රවාචනය
7. භාෂාන්තර
8. n. යෙදීම
9. n. වාදනය

rendezvous

1. Aes. රහස් හමුව
2. n. සංකේතස්ථානය

rendition

1. අධ්‍යර්පණය
2. n. කිසියම් දෙයක් පෙරළීම

rendzina

1. අළු දුඹුරු පැහැති අන්තර්කලාපීය පස
2. Geo. රෙන්සිනා

renegade

1. n. ද්‍රෝහියා
2. n. ස්වකීය ආගම අත්හරින්නා

renege

v. ප්‍රතික්ෂේප කරනවා

renew

1. vt. අමුතුවෙන් ප්‍රාණවත් කරනවා
2. vt. අලුත්වැඩියා කරනවා
3. vt. නැවත ආරම්භ කරනවා

renewal

1. Eco. අලුත් කිරීම
2. n. අළුත් කිරීම
3. Acc. ප්‍රතිසංස්කරණය
4. Acc. පිළිසකරණය

renewing

Sta. නවකරණ

reniform

a. වෘක්කාකාර

renin

Med. රෙනින්

rennet

1. n. මුහුන්
2. රෙනට්
3. රෙනට් මුහුන්

rennin

1. එම එන්සයිමය
2. රෙනින්

renormalization

1. Mat. ප්‍රතිප්‍රමතකරණය
2. යළි සාමාන්‍ය තත්වයට පැමිණීම

renounce

1. Law. නොහිමියනය කරනවා
2. vti. සම්බන්ධය ප්‍රතික්ෂේප කරනවා

renovate

1. vt. අලුත්වැඩියා කරනවා
2. v. කටු කොහොල් අරිනවා
3. vt. ප්‍රකෘතිමත් කරනවා

renovated

a. ප්‍රතිසංස්කෘත