කපරාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැලි, මැටි, හුණු, සිමෙන්ති ආදියෙන් පිළියෙල කරගත් බදාමය.
2. නා. එබඳු බදාම ආලේපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. plaster
2. n. plastering
3. render