කපරාලුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වැලි, මැටි, හුණු, සිමෙන්ති ආදියෙන් පිළියෙල කරගත් බදාමය.2. නා. එබඳු බදාම ආලේපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 410 ← කපරාරුව කපල →