කපලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පාත්ර කැබැල්ල; වළන් කැබැල්ල.2. නා. හිස් කබල; ඔළු කටුව.3. නා. ඉබි, කැස්බෑ ආදි සතුන්ගේ පිට කටුව.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. cranium2. n. skullසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 410 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1050 ← කපරාලුව කපලඛණ්ඩ →