ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1998

remorse

1. n. අනුකම්පාව
2. Log. අනුතාපය
3. n. කනස්සල්ල
4. Log. පසුතැවිල්ල
5. පසුතැවීම
6. n. බලවත් කනස්සල්ල
7. n. මහත් පසුතැවිල්ල
8. n. විප්‍රතිසාරය

remorseful

a. බලවත් පසුතැවිලි ඇති

remorseless

1. a. අනුකම්පා රහිත
2. a. ක්‍රෑර
3. a. නිර්දය

remote

1. a. අප්‍රසිද්ධ
2. a. ඈත
3. a. ඉතා දුර වූ
4. a. එපිට
5. a. එපිටහ
6. Bot. දුරස්තර
7. Soc. දුරස්ථ
8. Inf. දූරස්ථ
9. a. යන්තම්
10. Eco. විදුර
11. a. විවික්ත

remote control

1. Oth. දුරස්ථ පාලකය
2. Soc. දුරස්ථ පාලනය
3. Ele. දූරස්ථ පාලනය

remote terminal

Oth. දුරස්ථ අන්තකය

remoteness

Law. විදුරතාව

remoter

Law. විදුරතර

remould

vt. නැවත වාත්තු කරනවා

remoulding

Civ. පිළිහැඹීම

removable

1. a. අස් කළහැකි
2. Mat. ඉවත් කළ හැකි

removal

1. n. අපහරණය
2. n. අස් කිරීම
3. Law. ඉවත්කිරීම
4. n. නීහරණ
5. n. ප්‍රහරණය
6. n. වෙන තැනකට යාම

remove

1. v. අරිනවා
2. vti. අස් කරනවා
3. Law. අස්කරනවා
4. v. අහක් කරනවා
5. v. ඈත් කරනවා
6. vti. ඉවත් කරනවා
7. ඉවත් කරන්න
8. Law. ඉවත්කරනවා
9. v. උගුළනවා
10. v. ඔරවනවා
11. v. ගසනවා
12. v. ගළවනවා
13. v. තල්ලු කරනවා
14. v. තුරන් කරනවා
15. v. තේරෙනවා
16. v. දමනවා
17. n. දුර ප්‍රමාණය
18. නෑකමේ
19. n. නෑකමේ කිට්ටුකම
20. v. නෙරපනවා
21. vti. බැහැර කරනවා
22. vti. වෙන තැනකට යනවා
23. vti. වෙන තැනකට යවනවා

removed

1. a. අස් කළ
2. a. අළ
3. a. දුරස්තර
4. a. භේද වූ

remunerate

1. ප්‍රත්‍යපකාර කරනවා
2. vt. ප්‍රත්‍යුපකාර කරනවා

remuneration

1. Acc. අර්ථ ලාභය
2. n. ගාස්තුව
3. n. ප්‍රතිඑලය
4. ප්‍රතිඵලය
5. n. පාරිතෝෂිකය
6. n. පාරිශ්‍රමිකය
7. Law. වේචය
8. Sta. වේතනය

remunerative

1. a. අභිනව ප්‍රබෝධය
2. අර්ථ ලාභදායී
3. Eco. අර්ථලාභි
4. Acc. අර්ථලාභී
5. a. එලදායී
6. a. නවවනය
7. Eco. පාරිශ්‍රමික
8. a. පුනර්වය
9. a. පුනරුත්පත්තිය
10. ඵලදායී
11. a. ලාභ උපදින

renaissance

n. පුනරුදය

renal

1. a. වකුගඩු පිළිබඳ වූ
2. a. වෘක්ක
3. Psy. වෘක්කීය

renal artery

Med. වෘක්කීය ධමනිය

renal colic

Med. වෘක්ක පෞරීතතය

renal corpuscle

1. Med. වෘක්කීය කලේවරකය
2. Med. වෘක්කීය දේහාණුව

renal failure

Med. වෘක්ක අකරණය

renal pelvis

Med. වෘක්කීය ශ්‍රෝණිය