ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1997
remedy
1. චිකිච්සසාව
2. n. චිකිත්සාව
3. n. තිකිච්ඡාව
4. ප්රතිකර්ම / පිළියම
5. n. ප්රතිකර්මය
6. n. ප්රතිකාරය
7. n. පිළියම
8. vt. පිළියම් යොදනවා
9. vt. වරද හරිගස්සනවා
10. n. වෙදකම
remelting
Civ. නැවත ද්රව කිරීම
remember
1. vt. අන්යයෙකුගේ ආචාරය
2. v. මතක තබා ගන්නවා
3. vt. මතක තබාගන්නවා
4. vt. මතක් වෙනවා
5. v. මෙනෙහි කරනවා
6. vt. සිතෙහි ධාරණව පවතිනවා
7. v. සිහි එළවනවා
8. v. සිහි කරනවා
9. Psy. සිහිකරනවා
10. vt. සිහිපත් කරනවා
remembering
remembrance
remembrances
n. සමාචාර
remind
1. v. නගනවා
2. v. නඟනවා
3. vt. මතක් කරනවා
4. v. සරනවා
reminder
1. n. මතක් කිරීම සඳහා වූ උපක්රමය
2. n. මතක්කිරීම
reminiscence
1. අතීතානුස්මෘති
2. Psy. පිළිසැමරුම
reminiscences
1. n. අත්දැකීම් සිහිවීම
2. අතීතාවර්ජනය
reminiscent
1. a. අතීතය සිහිකරවන
2. අතීතානුස්මාරක
remiss
1. a. නොසැලකිලි සහිත
2. a. ප්රමාදී
remission
1. Law. දඩසමාව
2. Law. දණ්ඩශමය
3. Psy. නිවෘත්තිය
4. Soc. පරිහාරය
5. n. බලනොපවත්වා නැවතීම
6. n. වේගය මැඩපැවැත්වීම
7. n. සමාව දීම
remissness
n. නොසැලකිල්ල
remit
1. v. නගනවා
2. v. නඟනවා
3. vti. පවරනවා
4. vti. පව් කමා කරනවා
5. Acc. ප්රේෂණය කරනවා
6. vti. වේගය වීර්ය ආදිය නවතනවා
7. v. හරිනවා
remittal
remittance
1. n. ප්රේරණය
2. n. ප්රේෂණය
3. n. මුදල් යැවීම
4. n. යැවූ මුදල්
5. n. සම්ප්රේෂණය
remittances
remittent
remnant
1. a. අවශිෂ්ට
2. ඉතිරි කෑල්ල
3. n. ඉතිරි වූ කැබෙල්ල
4. n. කුඩා පංගුව
5. n. සෙස්ස
remodel
remodeling
remonstrance
n. විරෝධතාවය
remonstrate
1. vti. තරවටු කරනවා
2. v. විරෝධය පානවා