ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1996

relishing

ආස්වාදනීය

relive

vt. තව වතාවක් වත් වෙනවා

relocate

1. v. අලුත් තැනකට යනවා
2. Inf. ප්‍රතිනිශ්චයනය කරනවා
3. ප්‍රතිනිශ්චයනීය කරනවා

relocation

1. Law. බද්ද අලුත්කිරීම
2. Law. බද්ද නවීකරණය

reluct

1. v. අදිමදි කරනවා
2. v. කෙඳිරිගානවා

reluctance

1. n. අකමැතිකම
2. n. අමනාපය
3. Phy. විරමණනය
4. Ele. විරමණය

reluctant

1. Law. අකැමැති
2. a. නොකැමැති
3. a. පසුබට
4. a. ළැදිකමක් නැති

reluctivity

Ele. විරමණතාව

rely

1. vi. බලාපොරොත්තු වෙනවා
2. v. විශ්වාසය තබනවා

rem

1. Phy. මාරොස
2. Phy. රෙම්

remain

1. vi. ඉතුරු වෙනවා
2. vi. තිබෙනවා
3. vi. නවතිනවා
4. vi. පොරොත්තු වෙනවා
5. v. රැඳෙනවා

remainder

1. n. අවශේෂය
2. n. ඉතිරි පංගුව
3. Law. ඉතිරිය
4. n. ඉතුරුව
5. n. ශේෂය
6. n. සෙස්ස

remained

a. රැඳි

remaining

1. a. ඉතිරි
2. a. ඉතුරු
3. n. තෙසු

remains

1. n. නෂ්ටාවශේෂ
2. n. භස්මාවශේෂ
3. n. මෘතශරීරය
4. ශේෂ
5. st. සුන්බුන්

remake

1. vt. අලුතෙන් සාදනවා
2. vt. නැවත සාදනවා

remand

1. Law. පරිබන්ධනය කරනවා
2. vt. රඳවා ගන්නවා
3. Soc. රිමාන්ඩ් කරනවා
4. vt. රිමාන්ඩ් බාරයේ තබනවා
5. v. හිරභාරයේ තබනවා

remanence

1. Phy. අවශේෂය
2. ධාරණශීලතාව

remark

1. Law. උපවදන
2. n. කතාබහ
3. vti. දකිනවා
4. vti. ප්‍රකාශ කරනවා
5. n. ප්‍රකාශය
6. Inf. සංලක්ෂ්‍යය
7. n. සටහන
8. vti. සටහන් කරගන්නවා

remarkable

1. a. අපූර්ව
2. a. පුදුම
3. a. විශිෂ්ට

remarque

1. නිරේඛණ සෝදුපත
2. Aes. සලකුණු සෝදුපත

remate

පාරනිශ්වත

remedial

1. a. ප්‍රතිකාර වශයෙන් වූ
2. Eco. ප්‍රතිකාර්මික

remediless

a. අප්‍රතිකාර