ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1995
relief map
1. n. භූ විෂමතා සිතියම
2. Oth. භූවිෂමතා සිතියම
relief printing
Aes. උන්නත මුද්රණය
relief valve
1. Civ. මිදවුම් කපාටය
2. Art. සහනය දෙන වෑල්වය
relieve
1. vt. පහසුව සලසනවා
2. vt. පැහැරගන්නවා
3. vt. පිහිට සලසනවා
4. Aes. මුදාහරිනවා
5. vt. සහනය සලසනවා
relieving
1. a. සහන
2. a. සහනදායක
3. Civ. සහනය කිරීම
relievo
relighting
Civ. ප්රතිජ්වලනය
religieuse
n. තාපසී
religieux
n. තාපසයා
religion
religionist
n. භක්තිකයා
religiosity
1. a. අධික භක්තිභාවය
2. Soc. ආගමිකත්වය
religious
1. a. ආගම් පිළිබඳ වූ
2. a. ආගමික
3. a. ආගමික නිකායකට අයත්
4. a. ධාර්මික
5. a. භක්තිමත්
6. a. ශ්රද්ධාසම්පන්න
7. a. ශාසනික
8. a. සමයානුකූල
9. a. සාමයික
religious festival
1. Soc. ආගමික උත්සවය
2. n. පූජෝත්සවය
religious order
1. Soc. ශ්රමණ ගණය
2. Soc. ශාසනය
3. Soc. සසුන
religiously
1. adv. මහත් භක්තියෙන්
2. adv. ශ්රද්ධාවෙන්
religiousness
n. භක්තිවන්තකම
relining
1. Aes. පිළිපෝරු දැමීම
2. Aes. පෝරු දැමීම
relining(lining)
1. පිළිපෝරු දැමීම
2. පෝරු දැමීම
relinquish
1. v. අත අරිනවා
2. v. අත හරිනවා
3. v. අත්අරිනවා
4. vt. අත්හරිනවා
relinquishment
n. අත්හැරීම
reliquary
1. Aes. කරඬුව
2. දා කරඬුව
3. n. ධාතු කරඬුව
4. ධාතු මංජූෂාව
relique
1. n. කෞතුක වස්තුව
2. n. නෂ්ටාවශේෂය
relish
1. n. අභිලාෂය
2. vti. ආශා කරනවා
3. ආස්වාදනය
4. n. ආස්වාදය
5. v. කෙළ ගිලිනවා
6. v. තලු මරනවා
7. vti. යමක ස්වභාවය අඟවනවා
8. vti. රස කරනවා
9. රස විඳිනවා
10. vti. රසට ප්රිය කරනවා
11. Aes. රසනය
12. n. රසය
13. n. රසවත් බව
14. n. රුචිය
15. රුවය
16. Aes. ස්වාදනය