සසුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා පර්යාප්ති වශයෙන් ඉගැන්වීම හා ප්‍රතිපත්ති වශයෙන් පුහුණු කරවීම.
2. ආණ්ඩුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශාසනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. religious order