ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1994

relator

Oth. සම්බන්ධකය

relax

1. vti. අඩු කරනවා
2. Psy. ඉහිල්
3. Soc. ඉහිල් කරනවා
4. vti. නිස්කලංකව සිටිනවා
5. vti. බුරුල් කරනවා
6. vti. බුරුල් දෙනවා
7. vti. ලිහිල් කරනවා
8. vti. විශ්‍රාම ගන්නවා
9. Psy. විස්‍රංස

relaxation

1. ඉහිල් කිරිම
2. Soc. ඉහිල් කිරීම
3. ඉහිල් වීම
4. n. බුරුල
5. Law. ලිහිල් කිරීම
6. n. විනෝදය
7. Ele. විශ්‍රාන්ති
8. n. විශ්‍රාන්තිය
9. n. විශ්‍රාමය
10. n. ශ්‍රිථිලභාවය
11. Aes. ශිථිලනය

relaxation method

Mat. විශ්‍රාන්ති ක්‍රමය

relaxed

ශිථිල

relay

1. n. අලුතෙන් සපයන බඩුබාහිරාදිය
2. n. නව සම්භාරය
3. Aes. ප්‍රතිචාරණය
4. n. ප්‍රතිප්‍රචාරය
5. Art. ප්‍රතියෝජකය
6. පිළි යවනය
7. Civ. පිළියවනය

relay-function

ප්‍රතිවිකාශන කාර්යය

relearning

ප්‍රත්‍යද්ග්‍රහණය

release

1. v. අත හරිනවා
2. Aes. නිකුත් කිරීම
3. n. නිදහස
4. vt. නිදහස් කරනවා
5. n. නිදහස් කිරීම
6. vt. ප්‍රචාරයට පමුණුවනවා
7. n. ප්‍රචාරයට පැමිණවීම
8. Ele. මිදැවුම
9. n. මිදීම
10. Ele. මිදුම
11. n. මුක්තිය
12. n. මුඤ්චනය
13. Ele. මුදනය
14. vt. මුදනවා
15. Civ. මුදා හරිනවා
16. Inf. මුදාහරිනවා
17. මුදාහැරිම
18. Mng. මුදාහැරීම
19. මුදා හැරීම
20. n. මොක්
21. n. මෝක්ෂය
22. n. මෝචනය
23. v. ලිහනවා
24. vt. විහිදුවනවා

released

a. වුහුටු

relegate

1. vt. නියම කරනවා
2. vt. පහත් තත්ත්වයකට භෙළනවා
3. vt. යම් කෙනෙකුට පවරනවා

relent

1. vi. අනුකම්පාව දක්වනවා
2. vi. ක්‍රෝධය අඩු කරනවා
3. vi. තදකම අඩු කරනවා
4. vi. මොළොක් බව දක්වනවා

relentless

1. adv. ක්‍රෑර
2. adv. නපුරු
3. adv. නිර්දය

relevance

1. n. අදාළතාව
2. සම්බද්ධතාව

relevancy

1. Soc. අදාළත්වය
2. n. අදාළතාව
3. Log. අනුකූලත්වය
4. Law. ඖචිත්‍යය
5. ඖවත්‍යය

relevant

1. a. අදාළ
2. Log. අනුකූල
3. a. අර්ථාන්විත
4. a. උචිත
5. Law. ඖචිත්‍ය
6. ඖවත්‍ය
7. a. ප්‍රස්තුත
8. a. සම්බන්ධකමක් ඇති

reliability

1. n. විශ්වසනීයත්වය
2. Psy. විශ්වස්‍යතාව
3. Soc. විශ්වාසකම
4. Soc. විශ්වාස්‍යතාව

reliable

a. විශ්වාස කළ හැකි

reliance

n. විශ්වාසය

reliant

a. විශ්වාස ඇති

relic

1. Bot. අවශිෂ්ට
2. Bot. අවශිෂ්ටය
3. n. කෞතුක වස්තුව
4. n. දා
5. n. ධාතුව
6. n. නෂ්ටාවශේෂය
7. n. ශාරීරික ධාතු ආදිය

relics

1. Soc. අවශේෂ
2. n. ධාතු
3. මෘත ශරීරය
4. n. මෘතශරීරය

relict

1. Bot. අවශිෂ්ට
2. Bot. අවශිෂ්ටය
3. n. වැන්දඹු ස්ත්‍රී

relief

1. n. අත්උදව්කාරයා
2. n. අත්උදව්ව
3. අස්වැසිල්ල
4. Aes. උන්නත
5. උන්නත කැටයම
6. Psy. උන්නතය
7. n. නෙරීම
8. n. පහසුව
9. n. ප්‍රලම්බතාව
10. n. පිහිට
11. Art. පේකඩ
12. Geo. භූ විෂමතාව
13. භූමි නිර්මාණය
14. n. භූමිනිර්මාණය
15. Civ. මිදවීම
16. Law. යහනය
17. st. සහන
18. Soc. සහනදායක
19. n. සහනය
20. Soc. සහනසාධක
21. n. සහාය වීම