ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1993

rejuvenated

a. තිරිහන්

rejuvenation

1. Sta. තිරිහන් කිරීම
2. n. තිරිහන් වීම
3. Geo. නවයොවුන් වීම
4. Aes. ප්‍රතියුවීකරණය
5. Aes. ප්‍රතියුවීභවනය
6. පුනර් යෞවනය
7. Aes. පුනර්යෞවනය
8. n. වාකරණය
9. වාජීකරණය

rejuvenescence

1. Bot. තිරිහන් වීම
2. Bot. නවපණ ගැන්වීම
3. පුනර් යෞවන ප්‍රාප්තිය

rekindle

v. නැවත දල්වනවා

relapse

1. vi. නරක අතට හැරෙනවා
2. vi. නැවත නරක තත්ත්වයට වැටෙනවා
3. පුනරාවර්තනය
4. v. පුනරාවර්තනය වෙනවා

relapsing

1. Soc. පුනර්පතන
2. a. පුනරාවර්තක

relapsing fever

Med. පුනර්පතන උණ

relate

1. vti. අදාළ වෙනවා
2. vti. අදාළව පවතිනවා
3. කථනය
4. Aes. කථනය කරනවා
5. vti. තොරතුරු කියනවා
6. vti. විස්තර කරනවා
7. vti. විස්තර දක්වනවා
8. vti. සම්බන්ධය ඇති කරනවා

related

1. a. අදාළ
2. a. ආශ්‍රිත
3. a. ඥාති
4. a. නෑවූ
5. a. සගෝත්‍රීය
6. a. සබැඳි
7. a. සම්බන්ධ
8. a. සම්බන්ධී

relatedness

1. ඤාතිත්වය
2. ඥාතිත්වය
3. නෑ බව
4. බන්ධුතාව

relating

1. සම්බන්ධ කරමින්
2. සම්බන්ධ වෙමින්

relation

1. n. කථනය
2. n. ඤාතියා
3. n. ඥාතියා
4. n. තොරතුරු කීම
5. n. නෑකම
6. n. නෑදෑයා
7. n. නෑයා
8. n. බන්ධනය
9. n. බන්ධු
10. Log. බන්ධුතාව
11. st. සබඳ
12. Log. සම්බන්ධතාව
13. n. සම්බන්ධය
14. st. සිය
15. st. සියෝ

relation back

1. Law. අතීතානුබද්ධය
2. Law. මුලසිට සම්බන්ධය

relations

1. n. මිත්‍රත්වය
2. n. සබඳකම
3. n. හොඳ හිත

relationship

1. n. ඥාතිත්වය
2. n. නෑකම
3. n. බන්ධුතාව
4. n. සබැඳියාව
5. Soc. සම්බන්ධතාව
6. n. සම්බන්ධය

relative

1. n. නෑයා
2. a. පරස්පර සම්බන්ධ
3. a. සම්බන්ධවාචක
4. a. සම්බන්ධී
5. a. සාපේක්ෂ
6. Mng. සාපේක්ෂක
7. Mat. සාපේක්ෂකය

relative density

1. Art. විශිෂ්ට ගුරුත්වය
2. Mat. සාපේක්ෂ ඝනත්වය

relative frequency

Mat. සාපේක්ෂ සංඛ්‍යාතය

relative humidity

Bot. සාපේක්ෂ ආර්ද්‍රතාව

relatively

adv. අන්‍යෝන්‍ය අපේක්ෂාවෙන්

relativism

Soc. සාපේක්ෂතාවාදය

relativistic

Phy. සාපේක්ෂතාශ්‍රිත

relativities

සාපේක්ෂතා

relativity

1. n. අපරිනිෂ්පන්නතාව
2. n. අපේක්ෂාව
3. n. ආන්තර්යය
4. n. පරස්පරය
5. Oth. සම්බන්ධතාව
6. Mat. සාපේක්ෂතා වාදය
7. Log. සාපේක්ෂතාව